[Chorus] -------------------------------------------- Ebm අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන Abm Gb Bbm ගයන ගීතිකා යදින යාතිකා C# Ebm දෙවියන් හට නෑසේ, ඒ.... C# Abm Ebm දෙවියන් හට නෑසේ... Ebm පොලව කොටන තැන, පාර තනන තැන Abm Gb Bbm ගිනියම් අව්වේ මහ වරුසාවේ, C# Ebm දෙවියෝ වැඩ ඉන්නේ C# Abm Ebm දෙවියෝ වැඩ ඉන්නේ.. Ebm Bbm Ebm බලන් කඩතුරා හැර දෑසේ Ebm Bbm ...