Skip to main content

Posts

Showing posts from April, 2021

codes යනු මොනවාද ? what are the codes

  මොකද්ද කෝඩ්(chord) එකක් කියල කියන්නේ? සංගීතයේ තියෙන්නෙ ස්වර දොළහයි නේ.මේ ස්වර වලින් ස්වර තුනක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගනිමින් සංගීත භාණ්ඩයක් ඇසුරින් එකවර වාදනය කරන ස්වර කිහිපයේ එකතුවට අපි කෝඩ් (chord) එකක් කියල කියනවා.සාමාන්‍යයෙන් සංගීත නිර්මාණයක් කරනකොට එම නිර්මාණය  රඳා පවතින්නේ එකිනෙකට සම්බන්ධ ස්වර සමුහයක් මත. මෙන්න මේ ස්වර සමුහයට අපි බටහිර සංගීතයේදී කියනවා  ස්කේල්(scale)  එකක් කියල. එහෙම තියෙන ස්කේල් එක අයිති වෙන්නෙ මේ අපි කතා කරන්න යන කෝඩ් වර්ගයකට. එතකොට එම නිර්මාණය රඳා පවතින ප්‍රධානතම කෝඩ් එක අනුව තමා අපිට දැනෙන හැඟීම් තීරණය වන්නේ.  ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමා නිර්මාණයක් රඳා පවතින්නෙ එක කෝඩ් එකක් මත උනාට එය ලස්සන කරන්න ප්‍රධාන කෝඩ් එක සමග ගැලපෙන තවත් කෝඩ්ස්(relative chords)  කිහිපයක් යොදා ගන්නවා.ඒ ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී කතා කරමු. සංගීතයේදී කෝඩ්ස් වර්ග රාශියක් තියෙනවා.සමහර ඒවා ඔයාල අහලත් ඇති. මේජර් (major)  කෝඩ්ස්,  මයිනර් (minor)  කෝඩ්ස්,  සෙවන්ත් (seventh)  කෝඩ්ස්, මේජර් සෙවන්ත්(Major seventh) ,  මයිනර් සෙවන්ත්(min...