Skip to main content

Posts

Showing posts from January, 2025

Paya Ai Hine hennee - H.R. Jothipala Music Notations

 

mal mitak thiyanna - notations sinhala

 

Handa pank se awidin - හඳ පානක් සේ ඇවිදින් (Gm)

 

කීබෝඩ් වාදනය 2 – මේජර් ස්කේල්ස් (Major scales)

  Major scales Scale එකක් යනු octave පරාසයක් තුල ක්‍රමාණුකූලව පෙලගස්වනලද ස්වර සමූහයක් ලෙස සරලව හැඳින්විය හැකිය. බටහිර සංගීතයේ Major සහ Minor වශයෙන් මූලික ස්කේල්ස් වර්ග දෙකක් ඇති අතර නූතන Major-minor key ක්‍රමය සඳහා පදනම් වන්නේ මෙම ස්කේල්ස් වර්ග දෙකයි. ස්කේල් එකක් මූලික වශයෙන් ගොඩනැගෙන්නේ සමාන ස්වර නාම වලින් යුක්තවූ ස්වර දෙකක් (එනම් එකම pitch class එකට අයත් ස්වර දෙකක්) අතර ඇති සංඛ්‍යාත පරාසය තුලයි. උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ C ස්වර දෙකක් අතර පරාසය තුල ගොඩනැංවෙන C major scale එකයි. The scale of C major C major ස්කේලය ස්වර පුවරුව මත පිහිටන ආකාරය. C මේජර් ස්කේල් එක මුළුමනින්ම ගොඩනැගෙන්නේ ප්‍රකෘති ස්වර හෙවත් natural notes වලිනි. නැචුරල් නෝට්ස් වලින් පමණක් ගොඩනැංවෙන එකම මේජර් ස්කේල් එක වන්නේද C මේජර් ස්කේල් එකයි. ඉහත C major scale එකෙහි යාබද ස්වර අතර ඇති දුර ප්‍රමාණය පිළිබඳව අවදානය යොමු කලහොත් එහි තුන්වන සහ හතරවන ස්වර අතරත්, හත්වන සහ අටවන ස්වර අතරත් පිහිටන්නේ semitones හෙවත් අර්ධ පියවර බව නිරීක්ෂණය කල හැකිය (අනෙක් සෑම යාබද ස්වර දෙකක් අතරම පිහිටන්නේ tone හෙවත් පූර්ණ පියවර වේ). C major s...

අසා ඉමු අපි keyboard lesson

 

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක | Obe atha gena - Sinhala Hindi Keyboard Notes and Lyrics

 

ඔලුව තදින් නරක් වෙච්ච | Oluwa Thadin Narak Wechcha - Sinhala Hindi Keyboard Notes and Lyrics

 

වැහිදිය මහ බිම තෙමුවට | Wahi Diya - Sinhala Hindi Keyboard Notes and Lyrics

 

රාත්‍රිය උද වුනා | Rathriya uda una - Sinhala Hindi Keyboard Notes

 

Tumko Paya Hai To Jaise Khoya Hoom |තුම්කො පායා - Om Shanti Om - Hindi Piano And Keyboard Notes

  A A# A A# A A# A G F F G F G F G F E D D E D E D E D C A# A  A A# A A# A A# A G F F G F G F G F E D D E D E D E D C A# A  tumko paya hai to jaise khoya hoon G# F G#F G# F F F E E F G#BAG kehna chahoon bhi to tumse kya kahoon G# F G# F G# F F A#G F E G G#BAG kisi zabaon bhi who labaz hi nahi GA# A#A#C+ G# G A#A#A# C+G# Ki jin mein tum ho kya tumhein bata sakoon G# C#+ C#+ C#+ A# A# G#G# G F E G BA#AG#GF# main aagar kahoon tumsa haseen, F FC#+ C#+C#+CA# G C#+ C+C+ Kay naat mein nahi hai kahin F F C#+C#+ C#+C+A# G G C#+ C+C+ Ta ree f yeh bhi to sach hai kuch bhi nahi C+C#+C+ A# G# G G G F E G F F tumko paya hai to jaise khoya hoon.. G# F G#F G# F F F E E F A D F E C A A D F E C A G G G G F G – G G G G F G A A# E A A# F E D A G E D E E G A# A Main Agar Kahoon Piano Notations Shokhi yon mein dooobi yeh aada yein, C+ C+ F+ F+ F+ F+ G#+ G+ D#+ D+ Cheh re se jhalki hui hain D+ D+D#+ C+ A#C#+ C+ C+C+ Zulf ki ghani ghani ghata yein, C+C+ F+ F+ F+ F+G#+ G+ D#+ D+ shaan se dhalki h...

sina pipena mee wasanthaya සිනා පිපෙනා මේ වසන්තය

 

සුදුපාට මීදුම් ගලා ලා sudupata meedum gaglala

 

හදේ කොතැනක හෝ

 

ආදරේ රන් බිගුන් නැසු

 

කෝඩ්ස් වාදනයේදී භාවිතා වන ඇඟිලි රටා

Right hand දකුණු අතින් triads වාදනය කිරීමේදී ඇඟිලි යොදවන සම්මත ආකාරය. පහත වීඩියෝවෙහි දැක්වෙන්නේ C major triad එකෙහි සෑම පිහිටීමක්ම දකුණු අතින් block සහ broken යන ආකාර දෙකටම වාදනය කරන ආකාරයයි. * කෝඩ් එකක සෑම ස්වරයක්ම එකවර වාදනය කිරීමේදී එය block chord එකක් ලෙසින් හඳුන්වන අතර, එහි ස්වර වෙන් වෙන්ව වාදනය කිරීමේදී එය broken chord එකක් ලෙසින් හඳුන්වයි. Left hand වම් අතින් triads වාදනය කිරීමේදී ඇඟිලි යොදවන සම්මත ආකාරය පහත දැක්වේ. පහත වීඩියෝවෙහි දැක්වෙන්නේ C major triad එකෙහි සෑම පිහිටීමක්ම වම් අතින් වාදනය කරන ආකාරයයි. ඉහත උදාහරණ වශයෙන් ගෙන ඇත්තේ C major triad එක වුවද අනෙක් සෑම triad එකක් සඳහාම ඉහත ඇඟිලි රටාවන් පොදුය. පහත දැක්වෙන්නේ අහඹු ලෙස තෝරාගත් major සහ minor triads කිහිපයක් දකුණු සහ වම් අතින් වාදනය කරන ආකාරයයි.