Skip to main content

කෝඩ්ස් වාදනයේදී භාවිතා වන ඇඟිලි රටා


Right hand

දකුණු අතින් triads වාදනය කිරීමේදී ඇඟිලි යොදවන සම්මත ආකාරය.

පහත වීඩියෝවෙහි දැක්වෙන්නේ C major triad එකෙහි සෑම පිහිටීමක්ම දකුණු අතින් block සහ broken යන ආකාර දෙකටම වාදනය කරන ආකාරයයි.

* කෝඩ් එකක සෑම ස්වරයක්ම එකවර වාදනය කිරීමේදී එය block chord එකක් ලෙසින් හඳුන්වන අතර, එහි ස්වර වෙන් වෙන්ව වාදනය කිරීමේදී එය broken chord එකක් ලෙසින් හඳුන්වයි.

Left hand

වම් අතින් triads වාදනය කිරීමේදී ඇඟිලි යොදවන සම්මත ආකාරය පහත දැක්වේ.

පහත වීඩියෝවෙහි දැක්වෙන්නේ C major triad එකෙහි සෑම පිහිටීමක්ම වම් අතින් වාදනය කරන ආකාරයයි.

ඉහත උදාහරණ වශයෙන් ගෙන ඇත්තේ C major triad එක වුවද අනෙක් සෑම triad එකක් සඳහාම ඉහත ඇඟිලි රටාවන් පොදුය. පහත දැක්වෙන්නේ අහඹු ලෙස තෝරාගත් major සහ minor triads කිහිපයක් දකුණු සහ වම් අතින් වාදනය කරන ආකාරයයි.



Comments

Popular posts from this blog

Asha nirasha mewu - Notations ආශා නිරාශා මැවු ස්වර ප්‍රස්තාරය

  Artist   -   Victor Rathnayaka Song   -   Asha Nirasha Mawu Chord   -   Em [ Adlib ] ------------------------------------------------------------------------------- |Em| -  | D  | -  | | C | -  | Em| -  | [ Intro ] -------------------------------------------------------------------------------- |Em|-   |B   | -  | | B | -   |Em| -  | |Em| D/C | +  | + | [ Chorus ] --------------------------------------------------------------------------------- Em                 Am   D                     G Asha nirasha mawu aea sapna mayawaki Em       Am     C              D   Snehe gangul preme thewul C      ...

Sandakada Pahanaka - Song notations

නොටේෂන්  Download  [Intro] ----------------------------------- | Am | G | Am | - | [Chorus] ----------------------------------- Am E7 Sandakada pahanaka katayam opala Am Dm C Am Paawena dedunu langum gani Am C G Am kalathunu rasayaka pana aa bubulak G7 Am E Am Akuru welak dehadaka liyawei Am E7 Yugayen yugayata nomiyena dahanaka Am Dm C Am Geeyaka padanama mathuweddi E E7 Am Nopenena athaka ae gena yanava.. C D Dm Am Siyumeli kakulak malaweddi E7 F E Am Siyumeli kakulaka malaweddi [Inter] ----------------------------------- | Am | C | Am |- | | G | Am |- | Am | | G | C |- | Am | |- | C | Am | F | | C | Am |- |- | [Verse 1] ----------------------------------- Am Dm Am Dahasak ...

Laila මරතෝඩි ඉරි අල්ලේ වාදනය කරමු with notations